Posts

Image
St.Ugo Church Narawila. සා.ඌගෝ මුනිදුන්ගේ දේවස්ථානය නාරාවිල. ➤මීසම - තුම්මෝදර ➤පදවිය - හලාවත ➤2017 වසරේ වාර්ෂික මංගල්‍යය ජූලි මස 29 ➤ඉරුදින දිව්‍ය පූජාව - පෙ.ව.8.30 ➤දහම් පාසල් - පෙ.ව.7.30 ➤අප දේවස්ථානයේ විශේෂ වැඩසටහන් ➜2017 මැයි 01 වනදා මීසමේ දහම් පාසල් අතර පැවති ක්‍රීඩා උත්සවයේදී පවත්වන ලද වොලිබෝල් තරගාවලියේදී නාරාවිල දහම් පාසල් වොලිබෝල් කණ්ඩායම අනෙක් දහම් පාසල් වොලිබෝල් කණ්ඩායම් පරදවමින් ජයග්‍රහණය ලබා ගන්නා ලදී. ➜තුම්මෝදර මීසමට අයත් නාරාවිල,තුම්මෝදර,මාවිල යන දේවස්ථාන තුනෙහි දහම් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා උත්සවයක් වර්ෂ 2017 ක් වූ මැයි මස 01 වනදා ගරු මීසම් පාලක පියතුමාගේ මගපෙන්වීම යටතේ සිදුවිය. ➜දේවස්ථාන දහම් ගුරු මඩුල්ල මීසම් දහම් ගුරුවරුන් හා එක්ව වර්ෂ 2017 ක් වූ පෙබරවාරි මස 18 වන දින මීසම් පාලක පියතුමා සමඟ චාරිකාවකට සහභාගි විය.