St.Ugo Church Narawila.

සා.ඌගෝ මුනිදුන්ගේ දේවස්ථානය නාරාවිල.

➤මීසම - තුම්මෝදර➤පදවිය - හලාවත

➤2017 වසරේ වාර්ෂික මංගල්‍යය ජූලි මස 29
➤ඉරුදින දිව්‍ය පූජාව - පෙ.ව.8.30
➤දහම් පාසල් - පෙ.ව.7.30

➤අප දේවස්ථානයේ විශේෂ වැඩසටහන්

➜2017 මැයි 01 වනදා මීසමේ දහම් පාසල් අතර පැවති ක්‍රීඩා උත්සවයේදී පවත්වන ලද වොලිබෝල් තරගාවලියේදී නාරාවිල දහම් පාසල් වොලිබෝල් කණ්ඩායම අනෙක් දහම් පාසල් වොලිබෝල් කණ්ඩායම් පරදවමින් ජයග්‍රහණය ලබා ගන්නා ලදී.















➜තුම්මෝදර මීසමට අයත් නාරාවිල,තුම්මෝදර,මාවිල යන දේවස්ථාන තුනෙහි දහම් පාසල් සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් ක්‍රීඩා උත්සවයක් වර්ෂ 2017 ක් වූ මැයි මස 01 වනදා ගරු මීසම් පාලක පියතුමාගේ මගපෙන්වීම යටතේ සිදුවිය.











➜දේවස්ථාන දහම් ගුරු මඩුල්ල මීසම් දහම් ගුරුවරුන් හා එක්ව වර්ෂ 2017 ක් වූ පෙබරවාරි මස 18 වන දින මීසම් පාලක පියතුමා සමඟ චාරිකාවකට සහභාගි විය.



Comments